විරෝධතාවයක් නිසා කටුනායක - මිනුවන්ගොඩ මාර්ගය අවහිර වේ

Sunday, 03 April 2016 - 14:23

%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+-+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B7%80%E0%B7%9A
කටුනායක - පීල්ලවත්ත මංසන්ධියේ පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් කටුනායක - මිනුවන්ගොඩ මාර්ගය අවහිර වී තිබෙනවා.

කටුනායක - පීල්ලවත්ත ක්‍රීඩාංගනය පිලිසකර කිරීමට පොලිසිය බාධා කළ බව පවසමින් ප්‍රදේශවාසීන් විසින් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories