ජානක පෙරේරා ඝාතනයේ ප්‍රධාන සැකකරුගේ ඥාති සොහොයුරියක් නිදහස් කෙරේ

Monday, 04 April 2016 - 11:35

%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B6%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A5%E0%B7%8F%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
සාක්ෂි ලබාදීම පැහැර හැරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරු වන උමාර් හබිතාබිගේ ඥාති සහෝදරිය නිදහස් කර මුදාහැරීමට අනුරාධපුර විශේෂ මහාධිකරණය අද නියෝග කළා.

මෙලෙස නිදහස් කර මුදාහරිනු ලැබුවේ මාන්කුලම - නෙරියකුලම  - සෙයියදු මොහොයින් මල්ලිකා නැමති කාන්තාවක්.

සාක්ෂි ලබාදීම සඳහා නොපැමිණීම නිසා රහස් පොලීසිය විසින් සැකකාරිය අත්අඩංගුවට ගත් අතර, පසුව ඇය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories