මරාගෙන මැරෙන බෝම්බ හමු වීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් ?

Tuesday, 05 April 2016 - 7:42

%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B7%84%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%3F
චාවකච්චේරිය ප්‍රදේශයෙන් හමුවූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගත යුතු බව දේශප්‍රේමී භික්ෂු පෙරමුණ පවසනවා.

එහි ලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඊයේ (04) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.

මේ අතර උතුරේ අවි ආයුධ සොයා ගැනීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට පෙර දේශපාලනඥයින් විවිධ අර්ථ කථන සිදුකරන බව අමාත්‍ය සාගල රත්නායක ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ දී බුද්ධි තොරතුරු විශ්ලේෂණ මධ්‍යම කාර්යාංශය පිහිටුවීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්.



 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories