පෝට්සිටිවලට එරෙහිව කොළඹදී විරෝධතාවක්

Tuesday, 05 April 2016 - 7:44

%E0%B6%B4%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව පැවැත්වූ විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුවේ ගාලූමුවදොර මාර්ගය තාවකාලිකව වසා දැමීමට ඊයේ (04) සිදුවුණා.

විරෝධතාව සංවිධාන කර තිබුණේ පෝර්ට් සිටි විරෝධි ජනතා ව්‍යාපාරයයි.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සහ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් පැමිණි නියෝජිතයන් වෙත සංදේශයක් භාරදීමෙන් අනතුරුව විරෝධතාකරුවන් විසිර ගියා.

නව රජය බලයට පත්වීමෙන් අනතුරුව අත්හිටුවනු ලැබූ පෝට් සිටි හෙවත් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නව පාරිසරික ඇගයීම් වාර්තා විශ්ලේෂණයකින් පසු යළි ආරම්භ කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories