23 හැවිරිදි මවට පස් විද සතුටක්- (ඡායාරූප)

Wednesday, 06 April 2016 - 11:27

23+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%B8%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
23 හැවිරිදි තරුණ මවක් දරුවන් 5 දෙනෙකු ප්‍රසුත කර තිබෙනවා.  

ඉන්දියාවේ චතිස්ගර් ප්‍රදේශයේ රෝහලකදී උපත සිදුව ඇතැයි විදෙස් වාර්තා සදහන් කලා.

අදාළ මවගේ පළමු දරුවා මිය ගොස් තිබුණේ ඉපදි විනාඩි කිහිපයක් ඇතුලතයි.  

ඉන් වසර  දෙකකට පසුවයි  දරුවන් 5 දෙනෙකු  පිළිසිද ගෙන තිබුණේ.

එම දරුවන්  පස්දෙනාම මෙලොව එළිය දුටුවේ සාමාන්‍ය දරු ප්‍රසූතියකින්වීම විශේෂත්වයක්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories