අගමැති චීනයට පිටත්වේ

Wednesday, 06 April 2016 - 16:14

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
චීනයේ විශේෂ සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ 15 දෙනෙකුගෙන් සමන්විත දුත පිරිසක් අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියා.

චීනයේ ආරාධනයක් අනුව අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයට එක්වන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

චීන ජනාධිපති ෂී - ජින් පින් මෙන්ම එරට අග්‍රාමාත්‍යවරයා, ජාතික මහජන කොංග්‍රසයේ සභාපතිවරයා සහ චීන රජයේ ප්‍රධානීන් රැසක් සමඟ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම සංචාරයේදී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories