වවුනියාවට වී ගබඩා කිරීමේ මධ්‍යස්ථානයක්

Thursday, 07 April 2016 - 11:26

%E0%B7%80%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%93+%E0%B6%9C%E0%B6%B6%E0%B6%A9%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වවුනියාව - උද්‍යාන මාර්ගයේ පිහිටා තිබූ වී ගබඩා කිරීමේ මධ්‍යස්ථානයේ වසර 19 කට පසු මෙවර මහ කන්නයේ වී ගබඩා කිරීමට අවස්ථාව හිමිවී තිබෙනවා.

වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළේ මීට පෙර මෙම ගොඩනැගිල්ල වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධාන කඳවුර වශයෙන් භාවිතා කළ බවයි.

අදාළ ගබඩාව තුළ වී මෙටි‍්‍රක් ටොන් 3000 ක් පමණ ගබඩා කිරීමේ හැකියාවද පවතිනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories