විදුලි කාන්දුවකින් නිවසක් අළුවෙයි (ඡායාරූප)

Thursday, 07 April 2016 - 13:18

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගාල්ල - යක්කලමුල්ල - නැවුන්ගල ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රියේ හදිසි ගින්නකින් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ නිවසේ පදිංචිකරුවන් නොසිටි අවස්ථාවක මෙම ගින්න හටගෙන ඇති බවයි.

නිවසේ තිබූ සියලූම උපකරණ ගින්නෙන් විනාශ වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

නිවස තුළ ඇතිවූ විදුලි කාන්දුවක් ගින්නට හේතුවී ඇති බවට දැනට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.



ඡායාරූප - හිනිදුම රවින්ද්‍ර චන්ද්‍රලාල්


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories