භෞමික අඛන්ඩතාවය කඩන්න එපා

Friday, 08 April 2016 - 7:47

%E0%B6%B7%E0%B7%9E%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%9B%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B6%9A%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F
රටේ භෞමික අඛණ්ඩතාවයට කඩවන අයුරින් ව්‍යවස්ථා සම්පාදනය කිරීමට ආණ්ඩුව උත්සාහ දරන්නේ නම් ඊට එරෙහිව අරගල කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

කොළඹ ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ගැමුණු විජේරත්න මේ බව සඳහන් කළා. 





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories