ලොරි රථයක් අනතුරට ලක්වීමෙන් ගමනාගමනයට බාධා (ඡායාරූප)

Friday, 08 April 2016 - 11:22

%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
දඹුල්ල - බගවන්තලාව මාර්ගයේ නෝර්වුඩ් - සෙන්ජොන් ඩිලරි ප්‍රදේශයේදී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද උදෑසන සිදුවු අනතුරක් හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

දඹුල්ලේ සිට බගවන්තලාව ප්‍රදේශයට සහල් ප්‍රවාහනය කළ ලොරි රථයක් මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ වනවිට අනතුරට ලක්වු ලොරි රථය මාර්ගයෙන් ඉවත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළා.



ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories