හිට්ලර්ගේ නිවසට අයිතිය ගැනීමේ සූදානමක්

Sunday, 10 April 2016 - 7:41

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඇඩොල්ෆ් හිට්ලර් උපන් නිවසේ අයිතිය ලබාගැනීමට බලාපොරොත්තු වන බව ඔස්ටි‍්‍රයා රජය ප්‍රකාශ කර තිබෙනවා.

නාසි හිතවාදී ආකල්ප පැතිරීම වැළැක්වීම පිණිස මෙම පියවර ගන්නා බවයි ඔස්ටි‍්‍රයාව පවසන්නේ.

නාසිවාදී අදහස් දරන්නන්ගේ අවධානයට ලක්වු ස්ථානයක් ලෙස හිට්ලර්ගේ නිවස පත්වනු ඇතැයි ඔවුන් විශ්වාසය පළ කරනවා.

1972 වසරේ සිට ඔස්ටි‍්‍රයානු රජය මෙම නිවස බදු පදනම මත ලබාගෙන සාත්තු නිවාසයක් පවත්වාගෙන යනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories