අනුරාධපුරයේ මාර්ගයක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගැනේ

Sunday, 10 April 2016 - 9:04

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
අනුරාධපුර නගරයේ බැංකු පෙදෙසේ අතුරු මාර්ගයක තිබී පුද්ගල මළ සිරුරක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

මියගොස් ඇති වයස අවුරුදු 55 ක පමණ පුද්ගලයාගේ හිසේ තුවාලයක් තිබෙන අතර මෙය පහරදීමකින් සිදුකළ ඝාතනයක් බවටයි සැක කෙරෙන්නේ.

මෘත ශරීරය මෙතෙක් හඳුනාගෙන නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories