යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට පනවා ඇති මත්ස්‍ය තහනම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අප්‍රේල් 18 වනදා බ්‍රසල්ස් නුවරදී පැවැත්වෙනවා.
එහිදී මත්ස්‍ය අපනයන තහනම ඉවත් කිරීම පිළිබඳ තීරණයකට එළඹෙනු ඇතැයි සඳහන්.
ධීවර අමාත්‍යාංශයේ නියෝජිත කණ්ඩායමක් පසුගියදා බ්‍රසල්ස් නුවරට ගොස් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ මත්ස්‍ය අපනයන තහනම ඉවත් කිරීම සඳහා යුරෝපා සංගමය දැනටමත් තීරණය කර ඇති බවයි.

Follow US
Most Viewed Stories