යේමනයේ සටන් විරාමයක්

Monday, 11 April 2016 - 7:39

%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලබන මස මුලදී සටන් විරාමයකට එළඹීමට යේමන් රජයට සහයෝගය දක්වන සෞදි අරාබිය ප්‍රමුඛ අරාබි සන්ධානය සහ හවුති කැරළිකරුවන් එකඟත්වයකට පැමිණ තිබෙනවා.

සටන් විරාමයේ දින වකවානු සහ කොන්දේසි තීරණය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානත්වයෙන් මේ මස අවසානයේ කුවේට් හිදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති.

ගතවූ වසරක කාලය තුළ යේමනයේ කැරළිකරුවන් සහ රජයේ පාර්ශව අතර ඇතිවූ ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 6000 ක්. මිලියනයකට අධික පිරිසක් අවතැන්වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories