අලූත් අවුරුදු කන්න දෙරටේම ධීවරයන්ට නිදහස

Monday, 11 April 2016 - 7:49

%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A%E0%B6%B8+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83
එළඹෙන සිංහල හා හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් ඉන්දු ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටි ධීවරයින් 105 දෙනෙකු නිදහස් කර තිබෙනවා.

ඒ අනුව මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 96 දෙනෙකු සහ ඉන්දීය අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 9 දෙනෙකු නිදහස් කර ඇති බව සදහන්.

යාපනය - කන්කසන්තුරෙයි - උතුරු මුහුදු සීමාවේදී දෙරටේ වෙරළාරක්ෂක නිලධාරීන් මෙම ධීවර හුවමාරුව සිදුකළ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් දෙරටේ ධීවරයින් සමඟ අත්අඩංගුවට ගත් බෝට්ටු සහ ධීවර ආම්පන්න මෙතෙක් නිදහස් කර නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories