රියදුරන්ට අනතුරු ඇගවීමක්

Monday, 11 April 2016 - 9:46

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අලුත් අවුරුදු සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට  ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මකවනවා.   

බීමතින් රිය පැදවුවහොත්  ඔවුන්ගේ  රියදුරු බලපත්‍රය නැවත ලබා නොදෙන බව පොලීසිය ප්‍රකාශ කලා.

රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න පැවසුවේ අද සිට මෙය ක්‍රියාත්මක බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories