15 වනදා රජයේ නිවාඩු දිනයක් කරයි

Monday, 11 April 2016 - 9:59

15+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මේ මස 15 වන සිකුරාදා රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සඳහන් කළේ විවිධ පාර්ශවවලින් ලැබුණු ඉල්ලීම් සළකා මෙම තීරණය ගත් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories