රහස් ගිණුම් ගැන සොයන්න විමර්ශන කණ්ඩායමක් පැනමාවට

Tuesday, 12 April 2016 - 8:04

%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
පැනමාවේ රහස් බැංකු ගිණුම්වල මුදල් තැන්පත් කළ ශ්‍රී ලාංකිකයින් පිළිබඳ ඉදිරි සතිය තුළ තොරතුරු හෙළි වනු ඇතැයි විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

ඒ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා මෙරට කණ්ඩායමක් පැනමාවට යාමට සූදානම්.

පොල්ගහවෙල දුම්රිය හරස් මාර්ගය අසළ මීටර් 233ක් පළල මං තීරු දෙකකින් සමන්විත ගුවන් පාලමකට මුල් ගල තැබීමේ උත්සවයට ඊයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.  

 
චීන රජය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට විරුද්ධත්වයක් නොතිබූ බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories