එකම පවුලේ සොයුරියන් හලාවත මුහුදට බිලිවුණු හැටි

Thursday, 14 April 2016 - 9:48

%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
හලාවත මුහුදු තිරයේ දියනැමට ගිය නාරමිමල ප්‍රදේශයේ තරුනියන් දෙදෙනෙකු එකවර පැමිණි රලපහරකට ගසාගෙන ගොස් තිබෙනවා.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 26ක හා අවුරුදු 14ක එකම පවුලේ සොහොයුරියන් දෙදෙනෙක්.  

ප්‍රදේශයේ ධීවරයින්ගේද සහය ඇතිව  මෘතශරීර සොයාගෙන තිබෙනවා.

ඔවුන්ගේ  මෘතශරීර හලාවත රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර  අද  දින පශ්චාත් මරණ  පරීක්‍ෂණය සිදුකිරීමට නියමිතයි.

හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories