නුසුදුසු ආහාර විකුණු වෙළඳුන් 8කට වැඩ වරදි

Thursday, 14 April 2016 - 10:21

%E0%B6%B1%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94++%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+8%E0%B6%9A%E0%B6%A7++%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%92
අවුරුදු සමයේ කොළඹ නගරයේ පාරිභෝගිකයින්ට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළඳුන් 8 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

කොළඹ මහනගර සභාව සදහන් කළේ කිලෝග්‍රෑම් දහසකට වැඩි කල් ඉකුත් වූ ආහාර විනාශ කිරීමට පියවර ගත් බවයි.

ඉදිරි දින කිහිපය තුළදීත් කොළඹ නගරයේ වෙළඳසැල් පරීක්ෂා කිරීම සිදුකරන බවයි මහනගර සභාවේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories