මීට වසර දෙකකට පමණ පෙර නයිජීරියාවේ බොකෝහරාම් අන්තවාදීන් විසින් පැහැර ගෙන යනු ලැබූ පාසල් දැරියන්ගේ තවත් වීඩියෝ පටයක් අන්තවාදීන් විසින් නිකුත් කර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ නයිජීරියානු රජය වෙත ලබාදී ඇති මෙම විඩියෝ පටයේ පාසල් දැරියන් 15 දෙනෙකුගේ කණ්ඩායමක් තමන් පැහැරගෙන ආකාරය පිළිබඳව සඳහන් කරන ආකාරය එම විඩියෝ පටයේ දැක්වෙන බවයි.
බොකෝහරාම් අන්තවාදීන් චිබොක් නගරයේදී පාසල් දැරියන් 276 දෙනෙකු පැහැර ගෙන යනු ලැබුවේ 2014 වසරේ මැයි මාසයේදීයි.

Follow US
Most Viewed Stories