දොඹකරයක් කඩා වැටී 18 දෙනෙකු මරුට

Thursday, 14 April 2016 - 13:14

%E0%B6%AF%E0%B7%9C%E0%B6%B9%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+18+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
චීනයේ - ගුවැන්ඩොන් ප්‍රාන්තයේ දොඹකරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙම දොඹකරය කඩා වැටෙන අවස්ථාවේදී එම ස්ථානයේ කම්කරුවන් 139 දෙනෙකු සේවය කළ බවයි.

කන්ටේනර්වලින් සකස් කරන ලද තට්ටු දෙකක ගොඩනැගිල්ලක් මතට මෙම දොඹකරය කඩා වැටී තිබෙනවා.

කෙසේ වෙතත්, සිද්ධියෙන් තුවාල ලැබූ 18 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories