මියන්මාරයේ භූ කම්පනයෙන් ඇසෑම් ප්‍රාන්තයේ දෙදෙනෙකු මරුට

Thursday, 14 April 2016 - 16:27

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B7%83%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මියන්මාරයේ ඊයේ සිදුවු භූ කම්පනයෙන් ඇසෑම් ප්‍රාන්තයේ පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා.  

තවත් 70 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක ප්‍රබලත්වයෙන් යුත් කම්පනය ඇසෑම් ප්‍රාන්තයේ නැගෙනහිර සහ ඊසානදිග ප්‍රදේශවලට ද දැනී තිබුනා.

ඉන්දියාව සහ මියන්මාරය අතර දේශසීමා කලාපයේ හටගත් මෙම කම්පනය කොල්කටා සහ දිල්ලි ඇතුලු ප්‍රදේශවලට ද බලපා තිබු බවයි ඉන්දීය පුවත් සේවා සඳහන් කලේ.

මේ හේතුවෙන් විදුලිබල පද්ධතියට / සන්නිවේදන පද්ධතිවලට මෙන්ම දුම්රිය සේවා ද අඩාල වී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories