දිනේෂ්ගේ ප්‍රකාශයක් ගැන විග්නේෂ්වරන් කණගාටුවෙන්

Friday, 15 April 2016 - 7:36

%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B6%9C%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ෆෙඩරල් ක්‍රමය පිළිබඳව තමා විසින් සිදුකළ ප්‍රකාශ වරදරාජා පෙරුමාල්ගේ ෆෙඩරල් ප්‍රකාශවලට සමාන යැයි ප්‍රකාශ කරමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා දකුණේ සිංහල පිරිස් නොමඟ යැවීමට උත්සාහ කරන බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කරනවා.

ෆෙඩරල් ක්‍රමය පිළිබඳව හරි හැටි අවබෝධයක් ඇති එවැනි මන්ත්‍රීවරයෙක් කිසිත් නොදන්නා ආකාරයෙන් මෙවැනි ප්‍රකාශ කිරීම පිළිබඳව තමන් කණගාටු වන බවද ඔහු සඳහන් කරනවා.

යාපනයේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories