ඇමති නියෝජ්‍ය ඇමති ගැටී රැස්වීමක් නතරවෙයි

Friday, 15 April 2016 - 9:27

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කළුතර දිස්ත්‍රික්කයේ අමාත්‍යවරුන් දෙදෙනෙකු වන මහින්ද සමරසිංහ සහ පාලිත තෙවරප්පෙරුම යන මහත්වරුන් අතර පසුගිය කාලය පුරා දේශපාලන වේදිකාවල විවේචණ ඇතිවුණා.

කෙසේ වෙතත් පසුගිය දිනක ඔවුන් දෙදෙනාටම එකම වේදිකාවක එකට සිටීමට සිදුවූ අවස්ථාවකදී දෙදෙනා අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ බුලත්සිංහල සංවර්ධන කමිටු රැස්වීමේදී.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories