ශ්‍රී ලාංකික බෝට්ටුවක් තමිල්නාඩුවේදී ඉන්දීය අත්අඩංගුවට

Friday, 15 April 2016 - 9:34

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ශ්‍රී ලංකාවේ ලියාපදිංචි බෝට්ටුවක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ධනුෂ්කොඩි ප්‍රදේශයේදී වෙරළාරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

ඊයේ (14) මෙම බෝට්ටුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු පැමිණි බවත්, ඔවුන් වෙරළාරක්ෂකයන් දැක මුහුදට පැන පළාගොස් ඇති බවත්, එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

එහි පැමිණි පුද්ගලයන් සොයා සෝදිසි මෙහෙයුමක් සිදුකරන බව ඉන්දීය වෙරළාරක්ෂකයන් පැවසී යැයි ඉන්දීය පුවත්පතක් ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories