ලොරියක් අනතුරට ලක්වී තුන්දෙනෙකු රෝහලේ

Friday, 15 April 2016 - 11:02

%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
හැටන් - නුවරඑලිය මාර්ගයේ කුඩාගම ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන කළු ගලක ගැටී අද අලූයම සිදුවු අනතුරකින් තුන් දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

අනතුරින් කුඩා ලොරි රථයේ ගමන් කළ හැටන් - කොටගල ප්‍රදේශයේ පදිංචි මව, පියා සහ පුත්‍රයා තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දික්ඔය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතල තත්ත්වයේ පසු වූ පියා සහ පුත්‍රයා නාවලපිටිය රෝහලට මාරු කර යවා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories