ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී සම්මත වූ යෝජනාවට අනුකූලව මෙරට සංහිදියා සහ වගවීමේ ක්රියාවලිය ඉදිරියට ගෙන යාම සදහා ශ්රී ලංකාව දිරිගැන්වීමට සූදානම් බව ඇමරිකා එක්සත් ජනපදය ප්රකාශ කළා.
ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුවේ, ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් සහ කම්කරු කටයුතු පිළිබද කාර්යාංශයේ සහකාර රාජ්ය ලේකම් ටොම් මැලිනොවුස්කි මේ බව කියා සිටියේ 2015 වසරේ මානව හිමිකම් පිළිබද වාර්ෂික වාර්තාව නිකුත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
ශ්රී ලංකාව පසුගිය වසර තුල ප්රජාතන්ත්රවාදී ක්රියාමාර්ග අතින් වර්ධනයක් ලබා ඇති අතර, තවදුරටත් අභියෝග වලට මුහුණ දෙන බව එම අවස්ථාවට එක්වූ ඇමරිකානු රාජ්ය ලේකම් ජෝන් කෙරී සදහන් කළා.

Follow US
Most Viewed Stories