මාතර - හුංගම්ගොඩ ප්රදේශයේදී නිල්වලා ගගට පැන අතුරුදන්ව සිටි පුද්ගලයාගේ සිරුර අද උදෑසන සොයා ගැණුනා.
මියගිය 67 හැවිරිදි පුද්ගලයා මාතර - මණ්ඩකුඹුර ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ඊයේ පස්වරු 4.15 ට පමණ ඔහු නිල්වලා ගගට පැන තිබූ අතර නාවික හමුදාව සහ පොලිසිය එක්ව සෝදිසි මෙහෙයුම් ක්රියාත්මක කළා.

Follow US
Most Viewed Stories