පොලිසියේ ලොක්කන් 3 දෙනෙකු පාර්ලිමේන්තුවට කැඳවයි

Saturday, 16 April 2016 - 12:23

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
නව පොලිස්පති ධුරය සදහා තෝරා පත් කර ගැනීමට යෝජිත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 3 දෙනා අනිද්දා (18) පාර්ලිමේන්තුවට කැදවා තිබෙනවා.

ඒ ව්‍යවස්ථා සභාව හමුවේ පෙනී සිටීමටයි.

ඊට අදාළ ලිපි දැනටමත් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක විසින් ඔවුන්ට යොමුකර ඇති බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

ඒ අනුව, වැඩබලන පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන පූජිත ජයසුන්දර සහ චන්දන වික්‍රමරත්න මෙලෙස පාර්ලිමේන්තුවට කැදවා ඇති බව සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories