අගුරුවාතොට රිය අනතුරකින් දරුවන් දෙදෙනෙකු මරුට

Sunday, 17 April 2016 - 14:59

%E0%B6%85%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
හොරණ - අගුරුවාතොට ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කුඩා ළමයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

අද පස්වරුවේ ත්‍රිරෝද රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරෙන් මිය ගොස් ඇත්තේ එම ත්‍රිරෝද රථයේ ගමන් කළ වයස අවුරුදු එක හමාරක පිරිමි දරුවෙකු සහ අවුරුදු හතර හමාරක ගැහැණු දරුවෙකුයි.

අනතුර සිදුවන අවස්ථාවේ එම ත්‍රිරෝද රථයේ 7 දෙනෙකු ගමන් කර ඇති අතර තුවාල ලැබූ 5 දෙනෙකු මේ වන විට රෝහල් ගත කර තිබෙනවා.

ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බැවින් ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories