උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙතෙක් සිදුකළ මෙහෙයුම්වලදී පුද්ගලයින් 1546 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද පෙරවරු හයෙන් අවසන් වූ පැය 24 ක කාලය තුළ එලෙස අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් සංඛ්‍යාව 222ක්.
ඉන් 195 දෙනෙකුම ත්‍රිරෝද රථ සහ යතුරුපැදිකරුවන් වීම විශේෂත්වයක්.
පසුගිය 10 වනදා ආරම්භ කළ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ලබන 20 වනදා දක්වා ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය සඳහන් කළා

Follow US
Most Viewed Stories