වැල්ලවාය පහළ වරුණගම ගම්මානයට වන අලි කඩා පනි

Sunday, 17 April 2016 - 15:04

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B7%85+%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B4%E0%B6%B1%E0%B7%92
වැල්ලවාය - පහළ වරුණගම ගම්මානයට ඊයේ රාත්‍රියේ පැමිණි වන අලි රංචුවක් නිවාස හා දේපළ හානි රැසක් සිදුකර තිබෙනවා.

දිගින් දිගටම එම ප්‍රදේශයට වන අලි තර්ජන තිබුණ ද බලධාරීන් නිසි විසඳුමක් ලබාදීමට අපොහොසත් වී ඇති බවයි ප්‍රදේශවාසීන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories