වී මිලදී ගැනීම අද සිට යළිත්

Monday, 18 April 2016 - 8:43

%E0%B7%80%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A
වී මිලදී ගැනීමේ කටයුතු අද  සිට යලි ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

අලුත් අවුරුදු සමය හේතුවෙනුයි තාවකාලිකව   වී මිලදී ගැනීමේ කටයුතු  නවදා දමනු ලැබුවේ.

මේ වන විටත් මෙට්රික් ටොන් එක්ලක්ෂ විසිදහක පමණ වී ප්‍රමාණයක් මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට හැකි වී තිබෙනවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories