නුග ගස කල හරියක්-(ඡායාරූප)

Monday, 18 April 2016 - 9:04

%E0%B6%B1%E0%B7%94%E0%B6%9C+%E0%B6%9C%E0%B7%83+%E0%B6%9A%E0%B6%BD+%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
නෝවුඩ්  ගැලැන්කන් වතු යායේ තිබු  නුග ගසක් කඩා වැටීමෙන් වතු නිවාස දෙකකට හානි සිදුව තිබෙනවා.

හිරු වාර්කාකරු පැවසුවේ නිවස දෙක මුලුමනින්ම විනාශ වී ඇති බවයි.  

අද පෙරවරු  7යි 30ට පමණයි නිවස මතට නුග ගසෙහි අතු කිහිපයක් කඩා වැටී  ඇත්තේ. 




ඡායාරූප-රංජීත් රාජපක්ෂ





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories