පුත්තලම මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කෙරේ

Monday, 18 April 2016 - 13:54

%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
සීදුව සහ කටුනායක දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ අලූත්වැඩියාවක් හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය කාලසටහන තාවකාලිකව සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව අනිද්දා පස්වරු 2.35 ට සහ පස්වරු 5.10 ට කොළඹ කොටුව සිට හලාවත බලා ධාවනය වන දුම්රියන් දෙක අවලංගු වන බවයි දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories