ශ්‍රී පාද වන්දනාවේ ගිය බස් රථයක් අධිබලැති විදුලි කණුවක ගැටෙයි- (ඡායාරූප)

Tuesday, 19 April 2016 - 8:34

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B6%E0%B6%BD%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ශ්‍රී පාද වන්දනාකරුවන් පිරිසක් ගමන් ගත් ලංගම බස් රථයක් නල්ලතන්නිය රීකාටන් ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබෙනවා.

හිරු වාර්තාකරු සදහන් කලේ අද අලුයම 5ට පමණ  බස් රථය අධිබලැති විදුලි කණුවක ගැටී ඇති බවයි.

බස් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයකින් මෙම අනතුර සිදුව ඇතැයි සදහන්.

අනතුර සිදුවන අවස්ථාවෙි බස් රථයේ වන්දනාකරුවන් 65දෙනෙකු රැදි සිට තිබෙනවා.

කිසිවෙකුටත් හානි සිදුව නැතැයි නල්ලතන්නිය පොලිසීය ප්‍රකාශ කලා.





ඡායාරූප-රංජීත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories