ට්‍රැක්ටරයක් පෙරළී පුද්ගලයෙකු මරුට

Tuesday, 19 April 2016 - 14:55

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
පොතුවිල් - මහඋල්ල ප්‍රදේශයේදී ට්‍රැක්ටරයක් පෙරළීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එම ට්‍රැක්ටරයේ රියදුරු මෙලෙස අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඔහු පොතුවිල් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක තරුණයෙකු බව සඳහන්. කුඹුරක් සීසෑම සඳහා යන අතරතුර මෙම අනතුර  සිදුව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories