තවත් භූ කම්පනයක්

Wednesday, 20 April 2016 - 14:07

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දියන් සාගර සීමාවේ පිහිටි අන්දමන් දුපත් ආශ්‍රිතව රික්ටර් පරිමාණයේ ඒකක 5 යි දශම 1ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ අද අලූයම මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.

එහි බලපෑම අන්දමන් දුපත් ආසන්නයේ පිහිටි නිකොබාර් දුපත්වලට ද දැනී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories