මෙක්සිකොවේ පිරිපහදුවක ගින්නක්

Thursday, 21 April 2016 - 7:19

%E0%B6%B8%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
නිරිතදිග මෙක්සිකෝවේ වරාකෲස් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක සිදුවූ පිපිරීමකින් තුන්දෙනෙකු මියගොස් තවත් 30 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

පිරිපහදුව පිහිටි ප්‍රදේශයේ ජීවත්වන සිය ගණනක් ජනතාවට එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස මෙක්සිකෝ බලධාරින් දැනුම්දී ඇති බව සඳහන්.

මේ අතර මෙම පිපිරීමත් සමඟ මෙක්සිකෝවේ - වරාකෲස් ප්‍රදේශයේ පාසල් සහ වෙනත් ආයතන සියල්ල වසා දමා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories