සරසවිවලට නව නීති ගෙන එයි

Thursday, 21 April 2016 - 12:53

%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
විශ්වවිද්‍යාල පරිපාලන කටයුතු සඳහා ඉදිරියේදී නව නීති ගෙන ඒමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ වැඩමුළුවකට කොළඹ දී අද (21) පෙරවරුවේ එක්වෙමින්.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නවකවදය, ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය නිවාරණය කිරීමේ උපදේශාත්මක සංවාදය නමින් මෙම වැඩමුළුව පැවැත්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories