2018 දී විදුලි අර්බුදයක්

Thursday, 21 April 2016 - 13:12

2018+%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
2018 වසර වනවිට විදුලි අර්බුදයක් මතුවිය හැකි බව විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා.

කොළඹ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.

 මේ අතර විදුලි පේනු සහ කෙවිනි සදහා ජාතික ප්‍රමිතියක් හදුන්වාදීමට මහජන උපයෝගිතා කොමිසම කටයුතු කර තිබෙනවා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories