බලය බෙදීමට විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යයි

Friday, 22 April 2016 - 7:47

%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
බලය බෙදීම සදහා විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය නොවන හැගීමෙන් යම් අයෙකු කටයුතු කරයි නම් එය වහා නිවැරදි කරගත යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මඩකලපුව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එම මාධ්‍ය හමුවට එක්වු නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් ප්‍රකාශ කළේ දෙමළ ජනතාව අතර ඇති අඩුපාඩු පිළිබඳව ද ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories