ඇමරිකානු ජනපති ඔබාමා එංගලන්තයට

Friday, 22 April 2016 - 9:06

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7
තුන්දින නිල චාරිකාවක් සදහා ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ඊයේ බ්‍රිතාන්‍යයට පැමිණියා.

ත්‍රස්තවාදයට එරෙහි ලෝක සටන ඔහු බ්‍රිතාන්‍ය නායකයන් සමග පවත්වන සාකච්ඡාවල ප්‍රධාන තේමාවක්.

එහිදී බ්‍රිතාන්‍යය තවදුරටත් යුරෝපා සංගමය තුළ රැදී සිටීම තම අපේක්ෂාව බව ජනාධිපති ඔබාමා ප්‍රකාශ කළේ ව්‍යංගයෙන්.

යුරෝපා සංගමය තුළ සිටින බ්‍රිතාන්‍යය ලොව පුරා විශාල බලපෑමක් කළ හැකි රාජ්‍යයක් ලෙස කැපී පෙනෙන බවයි ජනාධිපති ඔබාමා ප්‍රකාශ කළේ.

යුරෝපා සංගමය තුල තවදුරටත් රැදි සිටින්නේ ද යන්න පිළිබදව බ්‍රිතාන්‍යයේ ජුනි 23 වනදා ජනමත විචාරණයක් පැවැත්වෙනවා.

ඒ සදහා බලපෑම් ඇති කරන ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් ජනාධිපති ඔබාමා ඇතැම් පාර්ශවවල විවේචනයට ලක්වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories