නිළ ඇදුම් වව්චරය අහෝසි කරන්නැයි ජනපතිට ලිපියක්

Friday, 22 April 2016 - 9:39

%E0%B6%B1%E0%B7%92%E0%B7%85+%E0%B6%87%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%80%E0%B7%8A%E0%B6%A0%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%9D%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පාසල් දරුවන්ට නිළ ඇදුම් වෙනුවට වව්චර් පත් ලබාදීම ඉතා අසාර්ථක වැඩපිලිවෙලක් බව ලංකා ගුරු සංගමය පවසනවා.

සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලීන් පවසන්නේ 2017 වසරේදී  වව්චර් ක්‍රමය අවලංගු කොට නැවතත් පාසල් නිළ ඇදුම් ලබා දෙන ලෙස තම සංගමය ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකල බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories