පැය 4 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට වෙනිසියුලා රජය තීරණය කර තිබෙනවා.
ඒ බලශක්තිය ඉතිරිකර ගැනීමේ අරමුණින්. විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ වෙනිසියුලාව මේවන විට දැඩි බලශක්ති අර්බුධයකට මුහුණපා ඇති බවයි.
ඒ අනුව ලබන සතියේ සිට දිනකට පැය 4 ක් එරට විදුලිය කපා හැරෙනු ඇති.
මේවන විට වෙනිසියුලාව දැඩි නියගයකට ගොදුරුවී සිටිනවා.
ඒ හේතුවෙන් විදුලි බලාගාර රැසක උත්පාදන කටයුතු සීමා වී තිබෙනවා.
කෙසේවෙතත් මෙම විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතව ඇත්තේ දින 40 ක කාලයක් සඳහායි.
ඉන්ධන මිළ පහත වැටීමෙන් බලපෑම් එල්ලවු වෙනිසියුලා ආර්ථිකයට නියගයෙන් ද දැඩි බලපෑමක් සිදුව තිබෙනවා.
කෙසේවෙතත් රාත්‍රී 8 ත් මධ්‍යම රාත්‍රියත් අතර කාලයේදී විදුලිය කප්පාදු නොකරන බවයි වෙනිසියුලා බලශක්ති අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ.

Follow US
Most Viewed Stories