හික්කඩුව මුහුදේ දියනෑමට ගිය විදේශීය කාන්තාවක් දියේ ගිලී මරුට

Friday, 22 April 2016 - 13:10

%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
හික්කඩුවේ සංචාරක හෝටලයක් අසල මුහුදේ දියනෑමට ගිය ජර්මන් ජාතික කාන්තාවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

61 හැවිරිදි අදාළ කාන්තාව රළ පහරකට හසුව ගසාගෙන ගොස් ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව ඇය බේරා ගෙන හික්කඩුව - ආරච්චිකන්ද ග්‍රාමීය රෝහලට රැගෙන ගොස් තිබෙනවා.
 
කෙසේ වෙතත් ඇය රැගෙන යන අවස්ථාවේදී ජිවීතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories