විග්නේෂ්වරන්ට එරෙහිව සිංහල රාවය සහ බොදුබල සේනාව පොලීසියට

Saturday, 23 April 2016 - 7:58

%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD+%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
උතුර පළාත් මහඇමති සී.වී. විග්නේෂ්වරන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කර ඇති බව පවසමින් සිංහල රාවය සංවිධානය සහ බොදුබල සේනා සංවිධානය පොලිස් මූලස්ථානයේ ඊයේ පැමිණිල්ලක් ගොනු කළා.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කියා සිටියේ උතුරු පළාත් මහඇමතිවරයාගේ ඇතැම් ප්‍රකාශ බෙදුම්වාදී අරගලවලට මූලාරම්භයක් බවයි.

එසේම විපක්ෂ නායකවරයා ද කටයුතු කරන්නේ උතුර සහ නැගෙනහිර පළාත්වල පමණක් බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories