ප්‍රතිඵල රහිත ව්‍යාපාරවල පාඩුව ආණ්ඩුවට ගෙවන්න වෙලා

Saturday, 23 April 2016 - 9:16

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B6%BB%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F
පසුගිය රජය ක්‍රියාත්මක කළ ප්‍රතිඵල රහිත ව්‍යාපෘතිවල පාඩුව ජනතාවට ගෙවීමට සිදුව ඇති බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

තිස්සමහාරාම ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර වන සහනගම උදා ගම්මානය ඊයේ හම්බන්තොට - තිස්සමහාරාමයේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

එහිදී නව නිවාස 25ක් ජනතා අයිතියට පත් කෙරුණු අතර, ඔවුන්ට එම ඉඩම්වල සින්නක්කර ඔප්පු සහ නිවාස ආධාර ලබාදීම ද සිදුවුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories