පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් සහ යෝගට් තොගයක් විනාශ කෙරේ (ඡායාරූප)

Sunday, 24 April 2016 - 7:53

%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B7%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතුන් ඉලක්ක කර ගනිමින් වෙළඳසැල් කිහිපයක අලෙවියට තබා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් සහ යෝගට් තොගයක් අධිකරණ නියෝගයකට අනුව ඊයේ විනාශ කෙරුණා.

පොල්තෙල් ලීටර් 198 ක් සහ යෝගට් දහසකට වැඩි සංඛ්‍යාවක් මෙලෙස විනාශ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත් බව සදහන්.

මීට දින කිහිපයකට පෙර බැතිමතුන්ගෙන් ලැබුණු පැමිණිලිවලට අනුවයි වෙළදසැල් පරීක්ෂා කර පරිභෝජනයට නුසුදුසු මෙම පොල්තෙල් සහ යෝගට් අත්අඩංගුවට ගනු ලැබුවේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories